Colombo Today Local News

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

[mom_video type=”youtube” id=”zy9Bou9ntxA”]

සිංහල කොටින්ගේ සම්බන්ධය සෙවීම සදහා ගිරිතලේ ආරම්බ කල සන්නද්ධ බුද්ධි අංශ කදවුරේ කටයුතු පටන්න ඇත්තේ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිරිත් කීමෙන් පසුව බව පසුගිය මස පැවති රැස්වීමකදී උන්වහන්සේ සදහන් කර සිටියා. උන්වහන්සේගේ විහාරස්ථානයේ භාවිතය සදහා යොදාගැනුණු එදිනෙදා කටයුතු සදහා අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ සහ ගෘහභාණ්ඩ බුද්ධි නිලධාරීන්ගේ පරිහරණය සදහා ඥානසාර හිමි පරිත්‍යාග කළබවයි සැලකෙන්නේ.

එක්නැලිගොඩ රදවාගන සිටියේද මෙම කදවුරේ බවට සැක කරන බව මීටපෙර මාධ්‍ය වාර්තා පල වූනා.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday