Colombo Today Local News

ජනපතිට, ප්‍රභූන්ට හිරු එළිය ඇලජික්ලු… නිදහස් උත්සවය දෙකට කඩයි

hiru eliya

පෙබරවාරි 04 වැදිනා පස්වරවේදී ගාළු මුවදොරදී පැවැත්වීමට සූදානම් කර ඇති නිදහස් උලෙල කොටස් දෙකක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙම උලෙල පස්වරුවේ පැවැත්වීමට කලින් සූදානමක් තිබුනද ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රභූන්ගේ මුහුණට හිරු එළිය වැටෙන නිසා මෙම උලෙල පෙරවරුවේ සහ පස්වරුවේ ලෙස කොටස් දෙකකින් පැවැත්විමට තීරණය කල බව ඇමති සාගල රත්නායක මහතා කියා සිටියේය.

ඒ අනුව උත්සවයේ පෙරවරු කොටස ‘එකම දැයක් මහබලයක්’ තේමාවෙන් පෙබරවාරි 04 දින පෙරවරු 8.00ටත් පස්වරු කොටස එදින පස්වරු 7.00ට ‘නිදහස් හඳගැස්ම’ නමින් සංස්කෘතික උත්සවයක් ලෙසත් පැවැත්වෙයි.

[fbvideo link=”https://www.facebook.com/kelum.jayasumana/videos/10208449207171968/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මැතිවරණය මැයි 14 ට පසු දිනයක – අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

Admin

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

colombotoday

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday