Colombo Today Local News

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 දෙනෙකු ඊට ඇතුළත් වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් ග්‍රෑම් 152ක්, සහ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 745ක්ද මත්පෙති 683ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

SB හා ඩිලාන් පොහොට්ටුවට

colombotoday

දින කිහිපයකට පෙර මිය ගිය කතකගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

ගුවන් ගමන් අත්හිටුවීම මැයි 15 තෙක් දිගු කරයි

colombotoday

මම ඇමතිකම් ඉල්ලගෙන අඬාගෙන පස්සෙන් යන්නේ නැහැ. – මහින්දානන්ද කියයි

Admin

ඇතැම් මාධ්‍යවල පළ වූ රටින් පිටවීමේදී අය කෙරෙන බද්ද ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පැහැදිලි කරයි.

Admin

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin