Colombo Today Local News

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

rosy_sarath

ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් එම මන්ත්‍රීධුරයට හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක මහත්මිය පත් කරන ලෙසද බලවත් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එහෙත් එම පුරප්පාඩුව සඳහා සුදුස්‌සෙකු පත් කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්‌විට්‌සර්ලන්ත සංචාරය නිමකොට නැවත පැමිණීමෙන් පසුව තීරණය කරනු ඇත.

එක්‌සත් ජාතික පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුර සංඛ්‍යාවෙන් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය.

Related posts

ජනවාරි 8 පෙරළියේ මහ කෙරුමා මමයි.. යහපාලනය ගෙනාවේ දිවි පරදුවට තියලයි – චතුර සේනාරත්න

colombotoday

බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ්

colombotoday

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

ඉන්දියාවේ තෑග්ග කටුනායක ගුවන් හමුදා කදවුරට

colombotoday

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday