Colombo Today Local News

“සඳුදා 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි” – ලිට්‍රෝ සභාපති

නුදුරේදී යළිත් ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ….

“මෙට්‍රික් ටොන් 28,000 කිට්ටු වෙන්න අපි ගෑස් ඇනවුම් කරලා තිබෙනවා. ඒ නිසා නොවැම්බර් ගෑස් හිඟයක් එන්න විදිහක් නෑ.”

“සඳුදා දහවල් 2න් පස්සේ ලංකාව පුරාම නිල්පාට ගෑස් සිලින්ඩරවලින් පිරිලා තියෙයි.”

Related posts

වෛද්‍ය නිලධාරීන් විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කෙරේ

colombotoday

රටින් පැන මෙරට පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි හතරක් අල්ලන්න රතු නිවේදන

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

රට රැකියා සිහින පෙන්නා මුදල් ගරන වංචනිකයින් ගැන දැනුම් දෙන්න අංකයක්… – ගෙවුණු මාස දෙකට 24ක් කොටු

Admin

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday