Colombo Today Local News

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

මිල අධික ගජමුතු පහක් 5 ක් අලෙවි කිරීමට තැත් කළ සැකකරුවකු අම්පාර හිගුරාණ පාරේ හෝටලයක් අසල දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම ගජමුතු අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා මෙම වැටලීම සිදු කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගිරාඳුරුකෝට්ටේ පදිංචි 35 හැවරදි පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අම්පාර පොලිසියට බාර දී ඇත.

Related posts

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

මා ගෙදර යන්නේ සියලුම දූෂිත දේශපාලකයන් හිරේ දමා, ඔවුන් අවීචි මහා නරකාදියට ගිය දාටයි – ජනපති

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

පසුගිය මාස 11 තෙල් සංස්ථාවේ පාඩුව කෝටි 132ක්

colombotoday

එජාප ආණ්ඩුවට ආසන 105යි… දෙමළ සන්ධානය විපක්ෂයේ සිට සහය දෙයි…

colombotoday

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයි

Admin