Colombo Today Local News

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ චෝදනාව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට අද (03)දින ඉදිරිපත් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත සැක අංක 932 තිළිණි ප්‍රියමාලි ඉදිරිපත් කර ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරුතුමා විසින් මේ මස 24 වන දින දක්වා කල් තබා ඇත.

Related posts

රටක තිබිය යුත්තේ එක නීතියක් – එය සැමට පොදු විය යුතුයි – දුමින්ද

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday