Colombo Today Local News

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර තිබේ.

ඉකුත් ඉරුදින අළුයම් කාලයේ දී මෙම මිනී මැරිම සිදුව ඇත.

මෙලෙස මරණයට පත්ව පමුණුගම පදිංචි බී.කේ.ෂෙනිත් දුලාජ් චතුරංග නැමැති (29) හැවිරිදි විවාහක එක් දරු පියෙකි.

චතුරංගට පිහියෙන් ඇන්නැයි කියන ශ්‍රී ලංකාකයා එරට පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.

Related posts

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday

රාජිත සෙනරත්න රෝහල් ගත කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ප්‍රකාශයක් ගනි.

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

මාතරම ආවරණය වෙන්න සන්නිවේදන කුළුණු 25ක්

colombotoday

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

colombotoday

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday