Colombo Today Local News

ලබන මස 01 වනදා සිට ත්‍රීරෝද රථ නියාමනයට සැලසුම්

බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රීරෝද රථ ලියාපදිංචි කර නියාමනය කිරීමට සැලසුම්කර තිබේ.

2022 සැප්තැම්බර් 01 වනදා සිට එය සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Related posts

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

ලංකාවේ ඩොලර් සංචිත ඉහළට

colombotoday

ජනපති කියූ දෙයක් රාජිත නෑ කියයි..

colombotoday

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

colombotoday

කොවිඩ් ආසාදිතයින් 109ක්

colombotoday

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday