Colombo Today Local News

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට නවකයෙක්

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා පත්කිරීමට නියමිතව තිබේ.

එම ධුරයේ කටයුතු කළ බී. සනත් පූජිත මහතා අද (26) දිනයේ විශ්‍රාම යාම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එල්.එම්.ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.

සනත් පූජිත මහතා 2017 වසරේ නොවැම්බර් මාසයේ සිට එම ධුරයේ කටයුතු කළේය.

Related posts

මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ ලාංකිකයින් 9 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Admin

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

රාජ්‍ය දේපළ අවභාවිතයේ

Admin

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday