Colombo Today Local News

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

දිගු කාලයක් තිස්සේ පැවති මුලතිව්, කෙප්පාපිලව් හමුදා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඩී.එම්. ස්වාමිනාදන් විසින් එන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හමුදා මූලස්ථානය ඉවත් කිරීමෙන් පසු එහි ඇති අක්කර 111ක භූමිය ජනතාව වෙත නිදහස් කිරීම සිදු කිරීමට නියමිතය.

Related posts

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

colombotoday

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළිත් දින 2ක් විවෘත කෙරේ

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

රටම එකතැන නවතී.. වෘත්තීය සමිති 160ක් එක්ව දැවැන්ත වර්ජනයකට සැරසෙයි!

colombotoday

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහන ඇරැඹෙයි !

colombotoday