Colombo Today Local News

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

දිගු කාලයක් තිස්සේ පැවති මුලතිව්, කෙප්පාපිලව් හමුදා මූලස්ථානය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඩී.එම්. ස්වාමිනාදන් විසින් එන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හමුදා මූලස්ථානය ඉවත් කිරීමෙන් පසු එහි ඇති අක්කර 111ක භූමිය ජනතාව වෙත නිදහස් කිරීම සිදු කිරීමට නියමිතය.

Related posts

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

ඉල්ලපු දේ දෙන්න ආණ්ඩුව එකග වෙලා.. රන්නප්‍රියගේ තවත් වැඩ වර්ජනයක් අතරමග නවතී

colombotoday