Colombo Today Local News

“යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළා.. නෑ ඉවත් කළේ නෑ” මාධ්‍ය නිවේදන දෙකක් ! ධීවර අමාත්‍යාංශය නිළ වශයෙන්ම බොරු කියයි

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම හෙට දිනයේ සිට ඉවත් කරන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ඩබ්.එම්.ඩී. වන්නිනායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ හෙට 21 දිනයේ පැවැත්වෙන්නේ ඒ පිළිබදව තීරණාත්මක සාකච්ඡාවක් පමණක් බවයි.

කෙසේ වෙතත් එම නිවේදනයෙන් පැය කිහිපයකට පෙර ඔහු විසින්ම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වූයේ මත්ස්‍ය අපනයන තහනම් මේ මස 21 වන දින සිට ඉවත් කිරීමට තීරණය කළ බව යුරෝපා සංගමය දන්වා ඇති බවයි.

Related posts

සිලින්ඩර් ලයිස්තුවෙන් කංචන පාර්ලිමේන්තුවට?

Admin

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

අත්හිටවූ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී මාරු වීම් යලි ක්‍රියාත්මකයි

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin