Colombo Today Local News

අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයි

රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු, ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා පවසයි.

රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත්කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇතැයිද ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යෑමට සූදානම් !

colombotoday

ජූලි 5-12 අතර ගෑස් නැව් 2 ක් දිවයිනට

colombotoday

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

මූල්‍ය වංචා චූදිතයෙක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්කමට !

colombotoday