Colombo Today Local News

වාචාල කතාවක් නිසා සිරිල් ගාමිණි පුජක තුමා අමාරුවේ වැටෙයි. අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

සිරිල් ගාමිණී පූජක තුමා විසින් පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන්ලා සමග ජාතික බුද්ධි අංශයේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධකම් පවත්වා ඇතැයි කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

එහෙත් සිරිල් ගාමිණී පූජක තුමා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අද(02) සිරිල් ගාමිණී පූජක තුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් පවසා සිටින්නේ කට උත්තර ලබාදීමට යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත්කරන්න ලෙසයි.

Related posts

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

colombotoday

Colombo Today පුවත ඇත්ත වෙයි. භූමිදාන ගැසට්ටුව නිකුත් කරයි. මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස් වෙයි.

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday