Colombo Today Local News

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරම්භ කර ඇති බව එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.

එවැනි පැමිණිලි 1960 ට යොමුකළ හැකි බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

Related posts

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

colombotoday