Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ත්‍රෛලෝක විජය පත්‍ර නිෂ්පාදනයෙන් ආර්ථිකය ගොඩ දාන්න යෝජනාවක්. දේශගුණය වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක්

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කළේය.

එහි යාවත්කාලීන කිරීම,

  • තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.
  • ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් පිහිටුවනවා.
  • පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරනවා. දැනට පවතින්නේ අක්කර 4ක් ලෙසයි. කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කරනවා.
  • ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.
  • දේශගුණය වෙනස්වීම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා.

Related posts

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

බිළිඳු මළසිරුරක් රාජගිරියෙන්

Admin

පාසල් දරුවන්ට වියලි ආහාර ද්‍රව්‍ය සලාකයක්

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday