Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සමග බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්

බදුල්ල, බන්ධනාගාරයේ ගැටුමක් ඇති වී තිබේ.

එම ගැටුමෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

ඊයේ (10) සවස එම ගැටුම ඇතිවී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරික්ෂණයක් ආරම්භකර තිබේ.

පාස්කු ඉරිදා එල්ලවූ බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සහ තවත් රැඳවියන් පිරිසක් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්තාවේ.

Related posts

හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියැයි සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් වෙයි…

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

අපි පාර්ලිමේන්තුවෙන් කෑම නොකන බවක් කිවුවේ නෑ

Admin