World

කෝලිගේ කුඩා දියණියට අන්තවාදීන්ගෙන් දූෂණ තර්ජන !

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගයේ දී පාකිස්තානයට පරාජය වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායමට එල්ල වන චෝදනා සහ තර්ජන ඉහළ ගොස් තිබේ.

මොහොමඩ් ෂමී ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දීය නායක විරාත් කෝලි කටයුතු කිරීම ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර අන්තවාදීන් ඔහුගේ දස මසක් වයසැති දියණියට සමාජ මාධ්‍ය ඔස්සේ දූෂණ තර්ජන ද නිකුත් කර ඇත්තේ ඇයගේ ඡායාරූපද අන්තර්ජාලයට එක් කරමිනුයි.

ඇතැමුන් මොහොමඩ් ෂමීව ද්‍රෝහියෙකු සහ තරග පාවාදෙන්නෙකු ලෙසින් ද නම් කර තිබේ.

Related posts

බි‍්‍රතාන්‍යයෙ පැවැත්වෙන විරෝධතා උත්සන්න වෙයි

colombotoday

ඇමරිකානු යුද කඳවුර ඉවත්කර ගනු.. අපේ රටින් යනු.. ජපන් වැසියෝ විරෝධයේ

colombotoday

ඉරානයේ කඩා වැටුණු ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය යයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

“මහළු යුද වැද්දා.. තරබාරු මිට්ටා”… ට්‍රම්ප් – කිම් ජොන් අන් වාග් සංග්‍රාමය යළි ඇවිළෙයි !

colombotoday

හිටපු ඉන්දීය ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday