Colombo Today Local News

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයන වී ඇති බව වාර්තා වේ.

කොවිඩ් ආසාදිතයා පිළිබඳව ආනාවරණය වීමත් සමඟ මැතිවරණ කොමිසමේ සියලුම අංශ අද (11)දින හා හෙට (12)දිනයේ වසා දමා ඇති බව වාර්තා වේ.

ඔහු කොමිසමේ තවත් අය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙලෙස කොමිසම වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව කොමිසමේ කටයුතු ලබන සඳුදා (15)දින සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

Related posts

වැසී ගිය සපුගස්කන්දේ යළි වැඩ අරඹන්න සැලසුම්

Admin

මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති තෙල් සහ ගෑස් වලින් රටේ ණය මෙන් තුන් ගුණයක ආදායමක් ඉපයිය හැකි

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin

බැඳුම්කර මගඩි නොනැවතී ඉදිරියටම.. මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ හෙළිකරයි

colombotoday