Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ යනවා..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටුකරන්නා බව මැල්කම් කාදිනල් රංජිත් අද(11)දින අවධාරණය කළා.

පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමා ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා.

“හැකි ඉක්මනින් පිටපතක් ලැබෙන්න සලස්වන්න ලෙස ඉල්ලීමක් කළා. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා.“ යනුවෙන් ද එතුමන් එහිදී සඳහන් කළා.

Related posts

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

කොම්පඤ්ඤ වීදියේ අක්කර 8ක් විදෙස් සමාගමකට පවරා දෙයි

colombotoday

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

සජිත්ගේ “ශ්‍රී-මුඛයට“ සමාජ ජාලාවලින් දැඩි විරෝධය

colombotoday

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday