Colombo Today Local News

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

ravi wasanthaරේගුව හරහා ගෙන්වන ලද සුඛෝපභෝගී වාහනවලින් රටට මිලියන 5000ක වැඩි මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් දුෂණ විරෝධී හඬ සංවිධානය, දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරාට එරෙහිවයි.

අනයන නීති කඩ කරමින් මෙරටට ගෙන්වා වරායේ රදවාගෙන සිටි සුඛෝපභෝගී වාහන තොගයක් නියමිත රේගු ගාස්තුවට අඩුවෙන් අය‍කරගෙන මුදා හැරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් නියෝග කර ඇති බව රේගු වෘත්තීය සමිත පසුගියදා හෙළිදරව් කර තිබුණා.

Related posts

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

බඳින තුවක්කුවක් පත්තු වී දරුවෙකු රෝහලේ

Admin

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ පටන් ගන්නවා

colombotoday

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

colombotoday