Colombo Today Local News

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

ravi wasanthaරේගුව හරහා ගෙන්වන ලද සුඛෝපභෝගී වාහනවලින් රටට මිලියන 5000ක වැඩි මුදලක් අහිමි කළ බවට චෝදනා කරමින් දුෂණ විරෝධී හඬ සංවිධානය, දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරාට එරෙහිවයි.

අනයන නීති කඩ කරමින් මෙරටට ගෙන්වා වරායේ රදවාගෙන සිටි සුඛෝපභෝගී වාහන තොගයක් නියමිත රේගු ගාස්තුවට අඩුවෙන් අය‍කරගෙන මුදා හැරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් නියෝග කර ඇති බව රේගු වෘත්තීය සමිත පසුගියදා හෙළිදරව් කර තිබුණා.

Related posts

කොත්මලේඔයේ මසුන් අභිරස් ලෙස මිය යමින් සිටී

Admin

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

colombotoday

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday