Colombo Today Local News

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

my3 22015 වසර තුළදී රටේ ජනතාවගේ ඇගට සහ බඩට දැනෙන වෙනසක් සිදුනොවුණු නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නිදහස, සතුට ආදී මූලික අයිතිවාසිකම් තහවුරු වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනපතිවරයා මෙලෙස කීවේ පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමිනි.

බෑන් කී මූන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පවා ශ‍්‍රී ලංකාව ගැන අංක එකට ඒ සම්බන්ධයෙන් සඳහන් කරන බවද ජනපති කියා සිටියේය.

 

Related posts

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

දෙමල ජාතික සන්ධානයෙන් රජයට ඉල්ලීම් 5 ක්. ඉටු නොකලොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනය කරයි

colombotoday

මහසගරුවණට අපේ ඇමතිලා අපහාස උපහාස කළා… පරාජයට එය තදින්ම බලපෑවා !

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday