Colombo Today Local News

“ලංකාව-ඉන්දියාව අතර හනුමා පාළමක් හදන්නෑ” මහාමාර්ග ඇමති

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාළමක් හැදෙන බවට විවිධ ප්‍රකාශ නිකුත් වුවත් එවැන්නක් සිදු නොවන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලංකාව තුළ පාලම් මෙන්ම අධිවේගී මාර්ග සැදීමට රජය සැලසුම් කර ඇති බවත් පැවසූ ඇමතිවරයා ඉන්දියාවේ ඇතැම් ඇමතිවරුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරු ජාතිවාදී ස්වරූපයෙන් හනුමා පාලමක් ගැන වැරදි කතා ප්‍රචාරය කරන බවද පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සීපා ගිවිසුමක් අත්සන් නොකෙරෙන බවත්, ආර්ථික හා සහයෝගිතා ගිවිසුමක් පමණක් අත්සන් කෙරෙන බවත්, හෙතෙම පැවසීය.

Related posts

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday

ඇමරිකාව ශ්‍රී ලංකාවට සංචාරක සීමා පනවයි

colombotoday

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

colombotoday

පන්දම් පත්තු කර නැටූ පූසාරි ගිනි ඇවිලී මිය යයි

Admin