Colombo Today Local News

මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට තායිලන්තයට ආරාධනා.

ශ්‍රී ලංකාව සහ තායිලත්නය අතර තිබෙන ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින් මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා තායිලන්තයට ආරාධනා කර තිබේ.

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මහත්මිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම යෑමට පෙර විදේශ ඇමැතිවරයා හමුවී මේ සමිබන්ධයෙන් සාකචිඡා කළේය.

Related posts

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

Admin

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

“රණවිරු ප්‍රහාරයට අපේ නම් පාවිච්චිකර ජනපතිවරයා නොහැකියාව වහගන්න හදනවා“ බෙංගමුවේ නාහිමි

colombotoday

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin