Colombo Today Local News

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්තානු ජාතිකයෙකුට මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

සම්බන්ධන්ට රජයේ ඇමතිධුරයක්… විපක්ෂ නායකකමින් ඉල්ලා අස්වෙන්න සූදානම්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

Admin

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

colombotoday

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි භාරගන්න පොලිසියේ වෙනම ඒකකයක්…

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin