Gossip

හෙල්මට් කහ ඉරි අදාළ නැති ලංකාවේ පොලිසිය මෙන්න (Video)

නීතිය ක්‍රියාත්මක කරවන අයටත් වැරදි කරන්න බැරි බව පැහැදිලි කරුණක්. ඒ අතරේ පොලිසිය වැරදි කරද්දී ඒ බව කැමරා කරන සාමාන්‍ය මිනිස්සුත් වැරදි කරමින්ම වැරැද්ද පෙන්වීම හාස්‍යට කරුණක්.

මේ දිනවල සමාජ වෙබ් අඩවිවල ජනප්‍රිය මේ වීඩියෝව අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ ‘වැරදි පිට වැරදි’ ගැන කියන්නයි.

https://www.youtube.com/watch?feature=player_embedded&v=dWlfJW0VWSY

Related posts

බෝම්බත් ස්මාර්ට් වෙයි…

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

colombotoday

(Photo) දෙරණෙ චතුරට සුබ මංගලම් !

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

“මනු ගුණ දම් පිරුණු දැයක්“ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ + කාවින්ධ්‍යා අධිකාරී එක්ව ගයයි (Video)

colombotoday