Entertainment

කලාත්මක ඇසකින් කැමරාවෙන් ලෝකය බැලීම ජායරුපකරණයයි – ජායාරූප ශිල්පී රජිව බී කේ

12071572_10205249831032395_263999461_n“විනෝදාංශයක් වශයෙන් ජායරුපකරණය මම පටන්ගත්තේ පාසල් සමයේදීමයි. එදා ඉදන් බොහෝදේ ඉගනගන සහ අද්දැකීම් බොහොමයක් එකතුකරගනයි වෘතියක් වශයෙන් මගේම ක්‍රමයකට ජායරුපකරණයේ නිරතවන්නේ.”

“කැමරාවක් අත තිබු පමණින්ම හෝ ජායරුපකරණය හැදෑරීම තුලින් ජයාරූප ශිල්පියෙක් වන්නට අපහසුයි. ජායරුපකරණයේදී මනා හික්විමක් සහ ඉතා හොද ඉවසීමක් තිබිය යුතුයි. ජායරුපකරණයේ අනන්‍යතාවයක් ගොඩනැගීම සදහා සාමාන්‍ය පුද්ගලයන් දකින කෝණයට වඩා සුවිශේෂී සහ පුළුල් ලෙස ලෝකය දැකීමේ හැකියාව ශිල්පියා තුල පැවතිය යුතුමයි. ” යනුවෙන් colombo today හා සංවාදයකට එක්වූ තරුණ ජයරුපශිල්පි රජිව බී.කේ සදහන් කර සිටියා.

www.studiored.lk

11265395_10205147493874030_2227950680394805501_n10155563_10205092656143121_5506536673927946638_n

12087341_10205249828032320_621577297_n

11401200_10204564011767342_758570892802380717_n

Related posts

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

මෙහෙම ගියොත් සිංහල සිනමාවටත් ඇඩ‍්‍රස් නෑ – ජැක්සන්

colombotoday

“ඔබ මා හමුවුනදා” හින්දියෙන්

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday