World

ISIS මිනී පෙට්ටියට අවසාන ඇණේ ගහන්න පූටීන් 150,000 බළඇණියක් සිරියාවට යවයි

qzlehkxpඅයි එස් ත්‍රස්තවාදීන් සිරියාවෙන් අතු ගා දැමීම සදහා 150,000 හමුදා බළඇණියක් ඉදිරි සතිය තුළදී සිරියාවට යැවීමට රුසියාව සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි. ක්‍රෙම්ලීන් වාර්ථා උපුටා දක්වමින් විදේස් මාධ්‍ය තව දුරටත් අනාවරණය කරන්නේ අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන බලකොටුව වන රක්ඛා නගරය ඉලක්ක කරමින් මෙම දැවැන්ත මිලිටරි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

පන්දහසකට අධික ජිහාඩි සාමාජිකයන් විසින් රැකවල්ලා ඇති රක්ඛා නගරය මුදා ගැනීමෙන් අයි.එස් සංග්‍රාමික බලය මුළුමනින්ම අඩපණ කරහැකිවන අතර පැල්මයිරා ප්‍රෙද්ශය අවට ඇති ගැස් හා තෙල් නිධිවල බලය අත්පත් කරගැනීමට හැකිවනු ඇත.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සදහන් කරේ පසුගිය පැය විසි හතර ඇතුළතද රක්ඛා ප්‍රෙද්යේ අයි එස් මර්මස්ථාන ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර 9ක් එල්ල කර ඇති බවයි.

Related posts

අමෙරිකානු ජනපතිවරණය අවසන් අදියරට – ජෝ බයිඩන් ඉදිරියෙන්

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

රැවුල කැපීම ප්‍රතික්ෂේප කල මුස්ලිම් උප පොලිස් පරීක්ෂකගේ සේවය අත්හිටුවයි

colombotoday

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday

බංග්ලාදේශය – ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම

colombotoday