Gossip

දෙවෙනි ඉනිමේ අවන්තගේ බිරිදගේ වීඩියෝවක් එලියට

දෙරණ රුපවාහිනියේ විකාශය වෙන “දෙවෙනි ඉනිම” නාට්‍යයේ “අවන්ත” චරිතයට පන පොවන කේෂාන් ශෂින්ද්‍රගේ බිරිද හර්ෂනී වෙත්තසිංහ නිරුපනයෙන් දායක වුනු වීඩියෝවක් නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ දෙදෙනා දිකසාද වී ඇති බවටද කතාවක් පැතිර යන අතර කේෂාන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනට පැමිණි අතර ඒ වන විට හර්ෂනී දෙරණ FM නිවේදිකාවක ලෙස කටයුතු කළා. පසුව ඇය දෙරණ FM අතහැර සිරස FM ආයතනයේ නිවේදිකාවක ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්….

https://www.youtube.com/watch?v=iPaRaR3yWz8&feature=youtu.be

මංගල දිනයේ ලබාගත් ජායාරුප

Related posts

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday

පොලිස්පති නීතිය නවද්දී පොලිස් පොඩ්ඩෙක් නීතිය කඩන හැටි මාධ්‍ය ලොක්කාගේ අතේ මාට්ටු

colombotoday

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

ලීක් උන Photos ගැන අජිත් මුතුකුමාරණ කතා කරයි

colombotoday

අගමැති ‘සමන්තබද්‍ර හිමි‘ හමුවෙයි.. මේකප් සෙට් එක බුකිය කළඹයි !

colombotoday