Colombo Today Local News

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

රත්නජීවන් හූල් මහතාගේ ඇති සුළු අඩුපාඩුවක් අල්ලාගෙන මුළු මැතිවරණ කොමිසමම චප්ප කරදැමීමට දරන උත්සාහය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වඩා ස්වාධීනව ඔවුන්ගේ භාවිතාවෙන් ඔප්පු කරන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

විදේශ සංචිතය බිලියන 7.5 සිට 4 දක්වා පහතට.. ඉතිහාසයේ මුල්වර ආර්ථිකයේ කඩාවැටීමක්

colombotoday

වෛද්‍යවරියකගේ ඉංජිනේරු සැමියා අබිරහස් ලෙස මිය ගිහින්

Admin

මෛත්‍රී – මහින්ද සාකච්ඡා ඇරඹෙයි.. අගමැතිකම ශ්‍රීලනිපයට.. කැබිනට් සංශෝධනයක් ??

colombotoday

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

තිදරු මවකගේ අසම්මත පෙම මරණින් කෙලවර වෙයි

colombotoday