Colombo Today Local News

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ.

ඔවුන් තීරණය කර ඇත්තේ අදාළ යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගැනීමට ය.

එහි ඡන්ද විමසීම 20 වනදා සවස පැවැත්වීමට ද අද (14) රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ

Related posts

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

ඉන්දියානු විශ්ව විද්‍යාලයක් ලංකාවට එයි.. යෝජනාව කැබිනට් අනුමැතියට !

colombotoday

15 හැවිරිදි දැරියක මහල්ලන්ට විකුණූ මව සමග 4ක් අත්අඩංගුවේ

Admin

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

Admin

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

පැලැස්තර විසඳුම් නැතුව ආණ්ඩුවම ඉල්ලා අස් වෙන්න – විමල්

colombotoday