Colombo Today Local News

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

විදුලි බලාගාර, විදුලි උප පොළවල්, තෙල් ගබඩා ඇතුළු රට පුරා පිහිටා ඇති සියලුම් ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

 

මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ මැතිවරණයේ ආරක්ෂක වැඩපිළිවෙළ අනුව බවත් හමුදාපතිවරයා පවසයි.

මේ අතර මැතිවරණය කාලයේදී ඇති විය හැකි ඕනෑම හදිසි තත්වයකට මුහුණදීමට සියලුම යුද හමුදා කඳවුරු සීරුවෙන් ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

colombotoday

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

2030 දී සමස්ථ විදුලි ඉල්ලුමෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන්

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin