Colombo Today Local News

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

අගමැති තනතුරෙන් විශ‍්‍රාම යෑමට තරම් තමාට අවශ්‍යතාවයක් නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උපුටා දක්වමින් ඉරිදාපුවත් පතක් වාර්තා කර ඇත.

රටේ ලැබී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස උපයෝගී කරගෙන ඇතැම් පිරිස් ආණ්ඩුව පිළිබඳව විවිධ කතා ප‍්‍රචාරය කර තිබෙන බවද රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා පිළිගන්නේ නැති බවද අගමැතිවරයා සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තුළින් අයුතු ප‍්‍රයෝජන ගැනීම සාධාරණ නොවන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්, කොටි හිතවාදීන්ට එරෙහිව නැගී සිටී.. ලන්ඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

රනිල් මන්ත්‍රීධුරයෙනුත් ඉවත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

colombotoday

බිළිඳෙකු සමග ළමුන්ට මත් පෙති විකිණූ කතක් අත්අඩංගුවට

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday