Colombo Today Sports News

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්

බංගලාදේශ කණ්ඩායමත් සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 2015ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වෙලාවකට ඉහතදී සමත්වුනා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කලේ ලකුණු 222 ක් පමණි. ඊට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායමට රැස්කිරීමට හැකියාව ලැබුනේ ලකුණු 110 ක් පමණි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 228 ක් රැස් කල අතර දෙවැනි ඉනිමේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 123 කට සියලු දෙනා දැවී ගියේය.

Related posts

එළැඹෙන ජනවාරියේ සිට වනිඳු යළිත් පිටියට

Admin

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් 6වන එක්දින ශතකය වාර්තා කරයි

colombotoday

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday