Colombo Today Local News

සිරියාවේ ප්‍රහාර නවතනු! ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පාර වසා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර නතර කරන ලෙස සහ කියුබාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙසට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද 28 දහවල් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුරුවක් ගිනි තබමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වූවා.

මෙම උද්ඝෝෂණයක් හේතුවෙන් කොල්ලූපිටියේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය අසළින් ගාලූ පාරේ වාහන ගමනාගමනය ඇණහිට ඇත.

America1America2

Related posts

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

colombotoday

හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය

colombotoday

“උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම මගේ යුතුකමක්“ – ජනපති

colombotoday

“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමති

colombotoday

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

colombotoday