Colombo Today Local News

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

සහල් සපයන බවට පොරොන්දුව පිට, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් රුපියල් මිලියන 56ක් වටිනා වී තොග ලබාගෙන පොරොන්දු වූ පරිදි සහල් සැපයීම සිදු නොකළ දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා එම වංචාව සිදුකර ඇත්තේ 2017 වසරේදී බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin

පසුගිය අරගල සමයේදී සිදුවූ දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලිය යුතුයි – විමල් වීරවංශ

Admin

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

colombotoday