Colombo Today Local News

ශානි අබේසේකර අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වැඩ තහනමට ලක්ව සිටින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

සාක්ෂි සැඟවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඔහුගේ නිවසේ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Related posts

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

colombotoday

අමෙරිකාවේ එන්නත් රැගත් ගුවන්යානය දිවයිනට

colombotoday

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

‘අනුර කුමාර ලස්සන වෙලා… හිනා වෙන්නෙත් නෑ’

Admin

ජනපති ගෝඨාභය පළමු දින 10ට සිදුකල වැඩ 12

colombotoday