Colombo Today Local NewsTop Stories

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

මුළු රටම හිටපු පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ අතීත ක්‍රියාකලාපය හේතුවෙන් බිය වී සිටින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක් අතරතුර මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

මඩකලපුවේ සිටින ජනතාවත් බදුල්ලේ ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නැති බව පැවසූ බවත් පොහොට්ටුවට වැරදිලා වැරදි අපේක්ෂකයා ජනාධිපතිවරණයට යොමු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදි.

ගොත්භයට එරෙහි සජිත්ගේ සටනේදී සජිත්ට තරඟයක් නැති බවත් උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේ කැමැත්තෙන් මුලුරටේම ජනාධිපති ලෙස සජිත් පත්වන බවත් හෙතෙම සඳහන් කරන ලදි.

Related posts

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

පැන ගිය ආසාදිතයා සොයා ගැනීමට සහය වු සියලු දෙනාට පොලීසියෙන් තෑගි

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

ආප්ප කාල පැන්න සිරිසේන සත පහකට විශ්වාස කරන්න බෑ !

colombotoday