Colombo Today Local News

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කලක් අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය. ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංග‍නයෙන් දායක වී ඇත.

Related posts

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

colombotoday

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

colombotoday

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday

රාජිත අපට මර්ණ තර්ජණ කරනවා – සුදුවෑන් කිඹුලන් දෙදෙනාගෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday