Uncategorized

විපක්ෂ නායකයා කවුද? කථානායක අවසන් තීන්දුව දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා බව කතානායක කරු ජයසූරිය මහතා අද දිනයේ යලිත් දන්වා තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්‍ෂ නායක හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකයා වන්නේ පාර්ලිමේන්ත මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා බවද කතානායකයරයා එහිදී පවසා ඇත.

Related posts

අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ඉස්ලාම් ආගමික පොත් සමග මුස්ලිම් ජාතිකයන් 4ක් වනාතවිල්ලුවෙන් අල්ලයි

colombotoday

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඇමරිකානු MCC ගිවිසුම පිලිගනී… ජිනීව යෝනාවලටත් එකගයි !

colombotoday

ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑ

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

පොලිස්‌ ඩමිය ගෙදර අරන් ගිය මොහොමඩ් බාන රිමාන්ඩ්

colombotoday