Uncategorized

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

මනට ආණ්ඩුකාර ධුරයක් ලැබෙනු ඇති බව ජාතික සමගි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

පලාත් ආණ්ඩුකාරවරුන් සදහා වූ නව පත් කිරීම් අද හෝ හෙට දිනයේදී සිදු කරනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

සියළු පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා දන්වා තිබින.

හිටපු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට සිය ධුරයන් අහිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලේ…

colombotoday

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

colombotoday

කාසියේ වාසිය බංග්ලාදේශයට

Admin

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

colombotoday

ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළිත් පත්කරයි

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday