Colombo Today Local News

නව ආණ්ඩුකාරවරු පස් දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි…

පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස්දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා ද වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පේෂළ ජයරත්න මහතා ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස සරත් ඒකනායක මහතාද පත්කර තිබේ

සියලු ආණ්ඩුකාරවරුන්ට ධුරයන් ගෙන් ඉල්ලා අස්වෙන්නැයි ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් මත සියලු ආණ්ඩුකාරවරුන් ධුරවලින් ඉල්ලා අස් වූ අතර පුරප්පාඩු දුර යන සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත

තවත් පළාත් සභා හතරක් සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිතය

Related posts

ආණ්‌ඩුවේ මහබැංකු වංචාව අතේ පත්තුවෙලා.. ඒක වහගන්න ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන දැන් වලිකනවා

colombotoday

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

බඹරුන්ගෙන් බේරෙන්න ගිය සිසුවෙක් ප්‍රපාතයකට ඇදවැටි මරුට

Admin

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

colombotoday

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

colombotoday