Colombo Today Local News

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

කුරුණෑගල තෙලියාගොන්න හිස්බුල්ලා මහ විදුහලේ විදුහල්පති මාරු කිරීමට විරෝධය පළ කරමින් එම විදුහලේ සිසු සිසුවියන් හා දෙමාපියන් විසින් කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත විය.

අද (19දා) පෙ.ව. 7.30ට පමණ විරෝධතාව ආරම්භ කරමින් පාර වසා දමා ඇති අතර කුරුණෑගල නග‍රයේ ඇතිවූ දැඩි වාහන තදබදය නිසා ඒ හේතුවෙන් එදිනොදා කටයුතුවලට ගමන් කරන පිරිස් දැඩි අසූරුතාවකට පත්වූ බවයි වාර්තා වන්නේ.

Related posts

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday