Colombo Today Local News

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි හිස එසවිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කර තීන්දුවක් ගන්නා තෙක් වහාම ඇය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම ඉල්ලීම අගමැතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති බවද එම වාර්තා සදහන් කරයි.

Related posts

මේ රට අනාගමික රාජ්‍යයක් නොකළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන් දැඩිව කියයි

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin

මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි – මහ බැංකු අධිපති

Admin

ජනවාරි 1 සිට බස් රථවල කන්අඩි පළන ශබ්දයෙන් ගීත වාදනය කරන්නේ නම් 1955ට කියන්න.

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday