Colombo Today Local News

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

මාවතගම, අබකොටේ ප්‍රදේශයේදී ජලය පිරුණු වළකට වැටීමෙන් හය හැවිරිදි ළමයෙකු මියගොස් තිබේ.

සිය නිවස අසල තිබූ ජලය පිරි වළකට වැටීමෙන් ඊයේ (11)දින රාත්‍රී මෙම ළමයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර කල්කුඩා, අලිගල ප්‍රදේශයේ දී මුහුදේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී මියගොස් තිබේ.

පාසිකුඩා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දියේ ගිලුණු තරුණයාගේ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – ආරක්ෂක ලේකම්

colombotoday

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin