Colombo Today Local News

ඉඩම් ඇමති ධූරයට එජාප – ශ්‍රීලනිප පොරයක්!

idam amthiඑම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ඉඩම් ඇමති ධූරයට එජාපය හා ශ්‍රීලනිපය යන දෙපාර්ශවනේම නම් යෝජනා කර තිබීම නිසා ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

තිලක් මාරපන මහතාට ඉඩම් අමාත්‍ය ධූරය ලබා දිය යුතු බව එජාපය කියද්දී ටී බී ඒකනායක මහතාට එය ලබාදෙන්නැයි ශ්‍රීලනිපය විසින් ඉල්ලීමක් කර ඇත. මේ හේතුවෙත් ඉඩම් අමාත්‍යංශය සදහා ඇමතිවරයෙක් පත්කිරීම තව දුරටත් ප්‍රමාද වෙමින් පවතී.

Related posts

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරණායක !

colombotoday

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදකලා කෙරේ

colombotoday