Colombo Today Local News

රට පනින්න ඉන්න අත්තනගල්ලේ නෝනා කෙනෙක් ගැන මහින්ද කියයි

mahinda 23

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අත්තනගල්ල ප්‍ර දේශයේ පැවති ජනහමුවකට සහභාගී වුණා. මාධ්‍යට එල්ලවල තර්ජන හා ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබදව අදහස් දැක්වූ රාජපක්ෂ මහතා, අත්තනගල්ල ප්‍රදේශයේ නෝනා කෙනෙක් ඉදහිටවිත් තර්ජණය කළාට ගණන් ගන්න එපා යෑයිද, වැඩි දවසක් නැතිව ඇය රට යන බවද පවසමින් උපහාසයෙන් යුතුව අදහස් දක්වා සිටියා.

Related posts

ඉස්ලාම් රාජ්‍යයක් හදන්න සිරියාවට ගිය දෙවන ලාංකිකයාත් මැරුම් කයි !

colombotoday

ශ්‍රීලංකා-ඇමරිකා සෝෆා ගිවිසුම සූදානම්… ඇමරිකානු හමුදාවට මෙරට වරාය, ගුවන්තොටුපළ බදු නැතිව භාවිතයට අවසර

colombotoday

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජාතික කණ්ඩායමේ වමත් පිතිකරුවෙක් තරුණියකට හදි කරන්න හැදු සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

colombotoday