Uncategorized

ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියාවේ පහළටම ඇද වැටේ…. ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියානු කලාපයේ පහලම ආර්ථික වර්ධන වේගය බවට ඇද වැටී තිබේ.

ආසියානු සංවර්ධන බැංකු විසින් එක් කරන ලද නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.6% දක්වා ඇද වැටී ඇති අතර ඇෆ්ගනිස්ථානය ද ඇත්තේ 2.7%ක ශ්‍රී ලංකාවේ ඉක්මවූ ආර්ථික වර්ධන වේගයකි.

නවතම වාර්තා මෙතනින්

Related posts

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ක්‍රීඩකයන්ගේ දීමනා කපා දමයි. | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ක්‍රීඩකයෝ ගැටෙති

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

“පර බල්ලා, මෝඩයා” මංගල සමරවීර ජනපතිට බැන වදී – Video

colombotoday

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin