Colombo Today Local News

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල විසින් බවත් පැවසූ තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කල බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද ලංකාවේ සිදුව ඇත්තේ කොරෝනා පතුරුවා හැරීමක් බවත් එය සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බවත් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

නාවික හමුදාවට කොරෝනා බෝවීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පාලනය සදහා යෙදවූ හමුදාවට ආණ්ඩුව ඊට අවශ්‍ය මුඛ ආවරන හෝ නොදුන් බවත් එනිසා හමුදාව ඒවා තම පක්‍ෂයෙන් ඉල්ලූබවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

Related posts

ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන.. යෝජනා තුනක් මහජන අනුමැතියට !

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

අධිවේගී මාර් ග භාවිත කරන රියදුරන් ට විශේෂ දැනුම්දීමක්

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin