Colombo Today Local News

රාජිත මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් රඳවාගෙන ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ සුදුවෑන් රියදුරන් ලෙස තමන්ව හඳුනාගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබේ.

සැකකරුවන් පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් එළැඹෙන සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

ගංජා ප්‍රවාහනය කළ ජීප් රථයක් පොලිස් භාරයට

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් 306ක් දිවයිනට

colombotoday

“ඉන්ධන, ගෑස් ඉල්ලද්දි ආණ්ඩුව ඉඩම් ඔප්පු දෙන්න කතා කරනවා.”

colombotoday

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday